පරිසරය හා බැදුණු චිත්‍ර කලාව

“පරිසරය අසිරිමත් ය, සිත්කළු ය. අප කලාකෘති වශයෙන් නිමවන්නේ ඒවායේ
පිළිරූ” යයි වරක් ආසියාවේ පළමු නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී වංග මහා කවි රබින්ද්‍රනාත් ඨාකූර් ( Rabindranath Tagore 1860 – 1944 ) කීය.

ඒ පිළිබඳව කතා-දෙකක් නැත. එය පරම සත්‍යයකි. එසේම ලෝකයේ ඉපැරණිතම කලා ප්‍රකාර අතර ප්‍රධාන තැනක් හිමිකර ගන්නා චිත්‍රකලාව සමගින් සොබාදහම අත්‍යන්තයෙන්ම බැදී ඇත්තේ කිසිදා වෙන් නොකළ හැකි පරිදිය. එය ගසට පොත්ත මෙනි. ඒ බව අපට ආදි මානව ගල්ගුහා චිත්‍ර ආශ්‍රය මිශ්‍රණය කරන විට මැනවින් පෙනී යන්නේ ය.

මවිසින් පහත් සදහන් කරන ලද සත්‍යය ඔබගේ දෙනෙත් අභියස සනාථ කරනු පිණිස රුමේනියානු ජාතික නූතන ශ්‍රේෂ්ඨ චිත්‍රශිල්පියෙකු වූ එමිල් ස්බොට්රු ( Emil Ciubotaru / B.1967 ) විසින් In the Delta යන නමින් අඳින ලද මෙම ශ්‍රේෂ්ඨ චිත්‍රය ඊට කදිම උදාහරණයක් වන්නේ ය.
හොදින් මෙම චිත්‍රය සේවනය කරන්න . ඔබ මොහොතකට පියවි ලොවින් මිදී සොබාදහමේ අපූරු නිමැවුම් සහිත ලොවක් කරා රැගෙන යනු නොඅනුමානය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy