කලා සාහිත්‍ය

“සමිත නැමති රංගවේදියා නොමැතිනම් අසංක නැමති නාට්‍යවේදියෙක් නොමැත” – අසංක සායක්කාර

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශ්‍රවණාගාරයේ දී (2023.11.03) රංගශිල්පී සමිත සුදීෂ්වර ඇගයීමේ උත්සවය පැවති අතර එය සංවිධානය කර තිබුණේ ඔහුගේ විශ්වවිද්‍යාලීය සගයින් කණ්ඩායමයි. එහි දී...

‘අමුතු තාලේ ආදර කතාවක් – “Castway on the Moon”

දකුණු කොරියාවෙි 'සෝල්' අගනුවර පිහිටලා තියෙන එක්තරා පුංචි දූපතක්. මනුස්සයෙක් මෙි දූපතේ හිරවෙලාලු. හිරවෙලාලු නෙමෙයි ඇත්තටම එයා කොටුවෙලා. ණයවලින් හෙමිබත් වෙච්ච 'කිමි' කියන මෙි...

භාරතීය කාම සාස්ත්‍රය, ‘මනුසැප’ වර්ණ ගැන්වීමේ අල්ගෝරිදමය

"අපේ කට්ටිය සුද්දො වාගෙ රොමෑන්ටික් නෑනෙ" ඒ කෙල්ලකගේ අඬාපාලියක්. "සරාගී සිතුවිල්ලක් මෝදු වී ගෙන එන්නේ හරියට පුර හඳ මෝරනවා වාගේ. ඒ වාගේ වෙලාවට සරාගී සිතුවිල්ල...

යශී ගුරුසිංහගේ හැමෝම දන්න කතාවක නොදන්න කතා

යශී ගුරුසිංහ තම පළමු කාව්‍ය සංග්‍රහය පළකර ඇත්තේ හැමෝම දන්න කතාවක් නමිනි. මේ මාතෘකාව කවි සමුච්චය හැඳින්වීම සඳහා ම යොදාගනිමි. ප්‍රේමයේ සම්ප්‍රයෝගය හා විප්‍රයෝගය,...

මෛත්‍රී ප්‍රසාද් ජයවර්ධනගේ ‘මහාද්වීපයක තනිවී’

කවිය පළමුව හදවතටද දෙවනුව බුද්ධියටද අමතයි යනුවෙන් දයාසේන ගුණසිංහ වරක් ලිවීය. හෘදයග්‍රාහී වන්නාවූද ඒ අතරම බුද්ධියට ආමන්ත්‍රණය කරන්නාවූද කවියෙහි එකවර සාර්ථක වීම කයියෙකුට ලෙහෙසි...

Popular