ක්‍රීඩා

හොමඩ් නාබි ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දුර්ලභ, විශිෂ්ඨ පුරාවෘත්තයක්

පුරාවෘත්තයක් ජීවිතයේ සැඳෑ සමය ගත කරනා වැඩිහිටි, පරිනත මිනිසුන්, දරු මුණුඹුරන් පිරිවරාගෙන සිය අතීත මතක ඔවුන් සමග බෙදාහදා ගැනීමට කැමතියි.විශේෂයෙන්ම පැරණි හමුදා සොල්දාදුවන් වැනි භයානක,...

නායකයෙක් ඉන්නෙ රඟන්න නෙවෙයි, නායකයො හදන්න බෑ, හැදෙන්න ඕන

මුරලිගෙ Interview එකක් දැක්කා. ඔහු කෙළින්ම කියනවා අපිට දැන් World Cup දිනන්න බැරි බව. මීට අවුරුදු කිහිපයකට කලිනුත් උන්නැහේ එහෙම කිව්වා. මැච් දිනන කොට...

“ආදරයයි, සෙක්ස් කියන්නෙයි දෙකක් මිස එකක් නෙමෙයි. ‘ද පියානෝ ටීචර්’ සිනමාකෘතිය කියවමු.”

ආදරය කරනවා කියන්නෙ නිකංම නිකං ලිංගික එකතුවීමක් එහෙමත් නැත්නම් සෙක්ස් කරන එකද? රාගය(lust) කියන්නේ ආදරය ද? ඒක ද ඔය ඔයා සහ මම අපි ඇතුළුව...

පරාජය වුයේ කවුද ?

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය දෙස බලා සිටියදී මට ඇතිවූයේ එකම ගැටලුවකි.එනම් ඉතා විශාල මාධ්‍ය ආවරණයක් ද සමග ලෝක කුසලානයට සති දෙකකට...

රතු සංඥාව

ලෝක කුසලාන පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුණා.තරගය කිසිඳු මාධ්‍යයක සජීවීව විකාශය වූයේ නැහැ.ලකුණු පුවරුව පමණක් විටින් විට විවිධ මාධ්‍යයන් හි යාවත්කාලීන වුණා.ක්‍රිකට්...

Popular