තරඟාවලියේ ජය 1- 0 ශ්‍රී ලංකාවට

මීර්පූර්හි පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ පස් වැනි සහ අවසාන දිනය අද වන අතර බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගැනීමට කිවුවේ ලකුණු 169 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුවේ ලකුණු 29 ක් පමණි. එය එකදු කඩුල්ලක් හෝ නොදැවී ලබා ගනිමින් කඩුලු 10 ක ජයක්ග්රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

බංගලාදේශය පළමු ඉනිම ලකුණු 365 යි. ශ්‍රී ලංකාව මුල් ඉනිම ලකුණු 506 යි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලබාගැනීමට තිබුනේ ලකුණු 2ක් ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...