සංචාරකයා, සමහරවිට ඔබ වෙනස්ව දකීවි

කැබලිති වූ, ජීවියෙකුගේ දුර්වල බව,සැඟව පලායාමේ හැඟීම සමග සංක්‍රමණික උරුමය එක්වන්ව නිරූපනය කරන මෙම නූතන මූර්තිය, ප්‍රංශ චිත්‍ර ශිල්පීයෙකු වූ බෘනෝ කටලානෝගෙ.

නම් කරලා තියෙන්නේ “සංචාරකයා” ලෙස. විවිධ අය විවිධ විදිහට මේ චිත්‍රය විග්‍රහ කරනවා ඇති, නමුත් මම චිත්‍රය කියවූ විදිහට, එකපාරටම මට හිතට ආවේ වර්තමාන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ එක්තරා අඳුරු පැතිකඩක තත්ත්වය. ඒ තමයි,
“බොහෝ අය ශ්‍රී ලංකාව අතහැර යාම”, යන ⁣ඛේදවාචකය සමඟ මට ඇතිවූ මගේම හැඟීම් වන,
ආර්ථික ප්‍රශ්න උග්‍ර වීම මත වූ පීඩනය, බලාපොරොත්තු කඩවීමේ ඉච්ඡාභංගත්වය,
පවතින තත්ත්වය කෙරෙහි වෛරය,
රැකවරණය,ආදරය අහිමිවීම,
දේශපාලනිකව බිඳී යාම,
නිදහස සොයා පලා යාම…..
යන හැඟීම් වල සම්මිශ්‍රණයයි. මේ මා චිත්‍රය දැකි ආකාරයයි. සමහරවිට ඔබ වෙනස්ව දකීවි.
ගඟී.

ගංගා පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...