‘‘අර්බුදය සහ අරගලය‘‘ 8 දා සිට ලයනල් වෙන්ඩ්ට් හිදී

සුජිත් රත්නායකගේ ‘‘අර්බුදය සහ අරගලය‘‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී.

පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා. ප්‍රදර්ශනය විවෘත කිරීම 7 වෙනිදා ප.ව. 4 ට. ප්‍රධාන ආරාධිතයකු නැත. පොල් තෙල් පහන් පත්තු කිරීම, පීත්ත පටි කැපීම, කතා බතා …..මේ මොකවත් නැත. මේ අරගලයේ කලා ප්‍රදර්ශනයයි. ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ “ගෝල්ෆේස් චිත්‍රාගාරයේ අපි“ සමූහිකය විසිනි.
ප්‍රදර්ශනය කියුරේට් කරනු ලබන්නේ “ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරයේ“ සාමාජිකයින් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ ආරාධනයට ලක් වූ ආරාධිත සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත ප්‍රදර්ශන කමිටුවක් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...