ඓතිහාසික ඡායාරූප

‘යකඩ පෙණහැල්ල’ යන අන්වර්ථ නාමයෙන් එකළ ප්‍රචලිත වූ ප්‍රාථමික අවධියේ යාන්ත්‍රික සංවාතකයක් මත, තම සිගිති පණ කෙන්දෙහි බර රන්දා ජීවිතය ඉතා කෙටි වූත් දුක්බර වූත් ‍එකක් වන්නට නියමිත බැව් නොදැන, තාරා පැටවුන්ගේ දියකෙළිය ජීවිතය කරගත් දරුවෙක්!

පෝලියෝ රෝගී දරුවන්ගේ මානසික සහනය උදෙසා සුරතල් සතුන් යොදා ගැනීම, 1956!

(ශ්‍රී ලංකාවෙන් අවසාන පෝලියෝ රෝගියා වාර්තා වූයේ 1993 හි දී බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනෙක් ආසියාතික රටවල් බොහොමයකට පෙර ලංකාව පෝලියෝ රෝගය තුරන් කල රටක් බවට නම් කල බවත් ඔබ දත යුතු අතර ඊට හේතු වූ කාරණා ගැන සිතමින් බොහෝ දෑ පසුගාමී වූ රටෙක අප එවන් ජහග්‍රහණ ලැබූයේ කෙසේදැයි සිතීමට මොහොතක් වෙන් කල යුතුය)

ප්‍රදීප් පීරිස් (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...