වැඩිහිටි නිවාසයකින් අහබු ලෙස හමුවූ ආච්චි අම්මා

ඉංදියාවේ Mani Bhadra සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබුනේය.

එක් බාලිකා පාසැලක ගුරුවරු කණඩායමක් සති අන්තයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටි මව්වරු සහ ආච්චි අම්මලාට තෑගි බෝගත් රැගෙන ඔවුන්ව දැකීම පිණිස තම ශිෂ්‍යාවන් එහි රැගෙන ගියෝය. එහිදී එක් දැරිවියක් වැඩිහිටි මවක් අසල ශෝකයෙන් කම්පිතව හඩා වැටුනාය. ඒ ඇය පණ මෙන් ආදරය කල ඇගේ ආච්චි අම්මායි. ඇයට තම ආච්චීව මුණ ගැසුනේ වැඩිහිටි නිවාසයේදීය. ඇය දිනක් ගෙදර එනවිට ඇගේ ආච්චි අම්මා ගෙදර සිටියේ නැත.. මව සහ පියා ඇයට කියා තිබුනේ ආච්චි අම්මා දුර බැහැර ඥාති ගෙදරකට ගොස් ඇති බවය..

ප්‍රදීප් පීරිස් (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...