යුක්රේනය හැර ගිය ඡනතාව ලක්ෂ 17 ඉක්මවයි

රුසියාව පසුගිය 7 වන සඳුදා ප්‍රකාශ කළේ සිවිල් වැසියන්ට යුක්‍රේන නගරවලින් පලා යාමට මානුෂීය කොරිඩෝවක් විවෘත කරන බවයි.

මෙි අනුව යුක්රේනය හැර යන ඡනතාවට තමන් පලා යාමට කැමැති රටක් හෝ භූමියක් තෝරාගත හැකිව තිබිණි.

රුසියාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අඟහරුවාදා උදෑසන නව සටන් විරාමයක් නිවේදනය කරමින් මෙසේ පැවසීය ‘‘, යුක්රේනියානුවන්ට ‘ඔවුන් ඉවත යාමට අවශ්‍ය තැන’ තෝරා ගත හැක ‘‘යුක්රේනියානුවන්ට මානුෂීය කොරිඩෝ හරහා පැන යාමට ඉඩ දෙන නමුත් එය රුසියාවට හෝ බෙලරුසියාවට පමණක් පැන යාමට තෙවැනි සටන් විරාමයේදී කල රුසියානු ඉල්ලීමක් යුක්රේනය සඳුදා ප්‍රතික්ෂේප කළේය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම යෝජනාව “කුහක” ලෙස හැඳින්වූ අතර මොස්කව් විසින් ප්‍රදර්ශනය කරන ලද “නරුමත්වය” විවේචනය කළේය. මෙි වනවිට යුක්රේනය හැර ගිය ඡනතාව ලක්ෂ 17 ඉක්මවා තිබෙි.

සිවිවන සටන් විරාමයේදී මොස්කවි විසින් තමන්ට අවශ්‍ය තැනට පලා යාම සදහා යුක්රේනු ඡනතාවට අවශ්‍ය මානුෂික කොරිඩෝව විවෘත කර ඇත

– උපාලි ජයසිංහ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...