ඇන්ඡලිනා ඡෝලී’ මෙි ගැහැණිය තවමත් සිනාසෙයි

ඡිවිතය මොනතරමි වෙිදනාත්මක වුවද එයට මුහුනදෙන්නේ කෙසේදයැයිද කඩා නොවැටී පවත්වාගෙන යන්නේ කෙසේද යැයිද ඇන්ඡලිනා ඡෝලී නැමති මෙි ආදරණීය ගැහැණිය අපිට කියාදෙමින් සිටී. කිසියමි සිනමා උ‍‍ළෙලකදී ගත් මෙි ඡායාරූපයේ ඇය සිටින්නේ සිය ආදරණීය දරුවන් සමගය ඇන්ඡලිනා ඡොලීට දරුවන් 6 දෙනෙකි ඉන් 3 දෙනෙක් විවිධ අවතැන් කදවුරුවලින් ලබාගත් දරුවන්ය. ඉතිරි 3 දෙනා ඡීව විද්‍යාත්මකව ඇගේය. ඇන්ඡලිනා දැඩි ලෙස ආදරය කළ ඇගේ යහනේ සැතපුණු සියලු පිරිමි මෙි ගැහැණියව අතහැර දමා ගිය අතර වසර 16 ක් ඇය සමග එකට සිටි කීර්තිමත් නලුවෙකුවු බ්‍රැඩි පිටිද අවසානයේ ඇයව අත්හලේය. නමුදු මෙි ගැහැණිය තවමත් සිනාසෙයි.

පාරමිපරිකව එන පිලිකාමය ඡාන සහිත සිරුරක් අයත් ඡොලී ඉතාමත් තීරනාත්මක ශල්‍යකර්ම දෙකකට මුහුන දුන් අතර ඉන් එකක් පියවුරු පිලිකාවකි. ඒ සදහා ශල්‍යකර්මයක් කළ අතර එහි පැතිරීම නිසා දෙවන ශල්‍යකර්මය කිරීමෙන් ඇයට සිය ඩිමිබකෝෂය අහිමිවිය. ඇගේ ආචිචී මිය ගියේ පියයුරැ පිලිකාවකනි. 2006 දී ඇගේ මව මිය ගියේද පියයුරු පිලිකාවකිනි. වයස අවුරුදු 20 ක් පමණවිනවිට ඇය පිලිකා නාශක සදහා නොගත් බෙහෙතක් නැත. ඒවා අතර අබින් සහ හෙරොයින් නැමති භයානක ඇබිබැහිකාරක මත්දව්‍ර්‍ය පවා තිබිණි . පීඩනය කොතෙක්දයත් ඇය සියදිවි නසා ගැනීමට දෙවරක් අසාර්ථක උත්සාහයක යෙදිණි. අදවනවිට ඇයට වයස 47 කි නමුදු මෙි ගැහැණිය තවමත් සිනාසෙයි.

ඡාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණ 2020 මාර්තු 08 වැනිදා ඇය ටයිමි සගරාවට සිය ලිපිය ලීවෙි රෝහලක සිටය. 15 හැවිරිදි ඇගේ වැඩිමහල් දියණිය සහරා සමග ඇය පසුගිය මාස දෙකක කාලයක් පමණ රෝහලේ නැවතී සහරා ගේ‘ශල්‍යකර්මයට සූදානමි වෙමින් සිටිනා බව ඇය ප්‍රකාශකලාය..ඇගේ අනිත් දියණියටත් මෙි වසරේ ශල්‍යකර්මයක් කිරීමට නියමිතය. ඒ කුමක් සදහාදැයි ඇය කීවෙි නැත. මෙි සියල්ල තිබියදීත් ඇය සිය කීර්තියත් ධනයත් ශ්‍රමයත් ලෝකයේ විවිධ රටවල ඇති සරණාගත කදවුරුවල අහිංසක දරුවන් වෙනුවෙන් වැය කරමින් සිටී. නමුදු මෙි ගැහැණිය තවමත් සිනාසෙයි

– උපාලි ජයසිංහ (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...