ගෙවුණු දශකය පුරාම මම දැකපු අවාසනාවන්තම Consistent Athlete

මේ ඉන්නේ ගෙවුණු දශකය පුරාම මම දැකපු අවාසනාවන්තම Consistent Athlete
අප්‍රිකාව කරේ තියාගෙන තනියම ගේම ගහපු සිම්බිනේ මේ වෙද්දි මීටර 100 ඉතිහාසේ 17 වැනි හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා … මේ අවුරුද්දේ 6 වැනි හොඳම කාලය….
අවුරුදු 31කට ආසන්නයි. ඊයේ දිව්ව ඒ රේස් එකත් African Record . ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ඉස්සරහට ඇවිත් ….
Region Medals වලින් ඇරුණම සිම්බිනේ දිනන්නේ එකම එක Commonwealth Gold එකක් සහ Silver එකක්… Silver එක අපේ යුපුන් Bronze ගත්ත එක.
සිම්බිනේ ගේ පළවෙනි ඔලිම්පික් එක 2016 Rio 5th – 9.91s
සිම්බිනේ දෙවැනි ඔලිම්පික් එක 2021 Tokyo 4th- 9.93s
සිම්බිනේ ඊයෙ පැරිස් වල 2024 Paris – 4th – 9.82s
හිතා ගන්න Improvment එක අවුරුදු 10ක් මේම දුවන්න අමාරුයි… හරි අඩුයි…
World Championship 2017 -5th, 2019 -4th, 2022. 5th
මේ ඉන්නේ දක්ෂතම Medal එකක් Deserve Athlete කෙනෙක්…
ඒත්…. මේ පාරත්… අප්‍රිකාව වාසනාවන්ත නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...