විරාට් කෝලි ටෙස්ට් ලකුණු 8000 පසුකරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලි නුවරදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 38 ක් ලබාගැනීමත් සමගින් ඉන්දීය පිලේ හිටපු නායක විරාට් කෝලි සිය 100 වන ටෙස්ට් තරගයේදී ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකර ගියේය. තරගයට පෙර ටෙස්ට් ලකුණු 7962 ක් ලබා සිටි කෝලි සිය 8000 සේ කඩයිම වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 38 සඳහා පන්දු 60 කට මුහුණ දුන්නේය. මෙම ඉනිමේදී විරාට් කෝලි ලකුණු 45 ක් ලබාගත්තේය.

මේ අනුව ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කළ 12 වැනි ක්‍රීඩකයා ලෙසින් කෝලි වාර්තා පොතට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘ජීවිතය කුඩා ගල් කැටයක් තරමි බරද?’ – Good One(2024)

ජිවිතයේ තමන් ඇතුළේ තියෙන හැඟීමි තවත් කෙනෙක් එක්ක බෙදාගන්න...

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී එෂාන් මාලිංගට සුපිරි මිලක්

IPL ක්‍රීඩක වෙන්දේසියේ මට අනුව සුපිරි මිලට ගැනීම එෂාන්...

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...