වැඩිහිටි නිවාසයකින් අහබු ලෙස හමුවූ ආච්චි අම්මා

ඉංදියාවේ Mani Bhadra සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබුනේය.

එක් බාලිකා පාසැලක ගුරුවරු කණඩායමක් සති අන්තයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටි මව්වරු සහ ආච්චි අම්මලාට තෑගි බෝගත් රැගෙන ඔවුන්ව දැකීම පිණිස තම ශිෂ්‍යාවන් එහි රැගෙන ගියෝය. එහිදී එක් දැරිවියක් වැඩිහිටි මවක් අසල ශෝකයෙන් කම්පිතව හඩා වැටුනාය. ඒ ඇය පණ මෙන් ආදරය කල ඇගේ ආච්චි අම්මායි. ඇයට තම ආච්චීව මුණ ගැසුනේ වැඩිහිටි නිවාසයේදීය. ඇය දිනක් ගෙදර එනවිට ඇගේ ආච්චි අම්මා ගෙදර සිටියේ නැත.. මව සහ පියා ඇයට කියා තිබුනේ ආච්චි අම්මා දුර බැහැර ඥාති ගෙදරකට ගොස් ඇති බවය..

ප්‍රදීප් පීරිස් (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy