එක් අයෙකුට විශ්මය සතුට සහ සිනහවද තව අයෙකුට ශෝකය කදුල සහ කඩා වැටීමද ගෙන එන ඒ අසිරිමත් සජීවී මානව දර්ශනය ඇරඹිනි
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2022 – කටාර් රාජ්‍යය
මැදපෙරදිග පැවැත්වෙන ප්‍රථම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ආරම්භය සනිටුහන් කරමින් සමාරම්භක තරඟය සඳහා සත්කාරක කටාර් රාජ්‍යය සවස 7 ට ඉක්වදෝරය සමඟ A කාණ්ඩය යටතේ තරඟ වදිනු ඇත.
ලෝක පාපන්දු තරගාවලිය යනු මිනිසා ජයග්‍රහණයේ මෙන්ම පරාජයේදීද හැසිරෙන සජීවි ආකාරය පෙන්වන කැඩපතකි එමෙන්ම එය උද්වේගකර මිනිස් හැසිරීමේ ජීවමාන දර්ශකයකි ලෝක නායකයෝ එකම මොහොතක ආරාධිත අමුත්තන්ගේ මේස උඩ නැගගෙන කෑ මොර දෙන සහ අසල්වැසියා තුරුලු කරගෙන හඩා වැළපෙන එය මිනිස් ස්වාභාවය මේ යැයි අපිට කියා දෙන ඓතිහාසික පාඩමකි.
මෙවර ලෝක කුසාලනයට සුපිරි තරු 10 දෙනෙක් රටවල් 10 කට නායකත්වය දෙත් එහි ඉදිරියෙන්ම ආර්ජන්ටිනාව නියෝජනය කරමින් ලයනල් මෙසීද පෘතුගාලය නියෝජනය කරමින් ක්රිස්ටියානෝ රොනාල්ඩෝ, ද වැජබෙයි
ලූකා මොඩ්රික්, ක්‍රොඒෂියාව
ලුයිස් සුවාරෙස්, උරුගුවේ
තියාගෝ සිල්වා, බ්‍රසීලය
Aymen Mathlouthi, Tunisia
යුටෝ නගමොටෝ, ජපානය
Manuel Neuer, ජර්මනිය
කරීමි බෙන්සිමා – ප්‍රංශය
Sergio Busquets, ස්පාඤ්ඤය
උපාලි ජයසිංහ