සතුට, සිනහවද, ශෝකය කදුලද පිරි අසිරිමත් සජීවී මානව දර්ශනය ඇරඹිනි

එක් අයෙකුට විශ්මය සතුට සහ සිනහවද තව අයෙකුට ශෝකය කදුල සහ කඩා වැටීමද ගෙන එන ඒ අසිරිමත් සජීවී මානව දර්ශනය ඇරඹිනි

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2022 – කටාර් රාජ්‍යය

මැදපෙරදිග පැවැත්වෙන ප්‍රථම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ආරම්භය සනිටුහන් කරමින් සමාරම්භක තරඟය සඳහා සත්කාරක කටාර් රාජ්‍යය සවස 7 ට ඉක්වදෝරය සමඟ A කාණ්ඩය යටතේ තරඟ වදිනු ඇත.
ලෝක පාපන්දු තරගාවලිය යනු මිනිසා ජයග්‍රහණයේ මෙන්ම පරාජයේදීද හැසිරෙන සජීවි ආකාරය පෙන්වන කැඩපතකි එමෙන්ම එය උද්වේගකර මිනිස් හැසිරීමේ ජීවමාන දර්ශකයකි ලෝක නායකයෝ එකම මොහොතක ආරාධිත අමුත්තන්ගේ මේස උඩ නැගගෙන කෑ මොර දෙන සහ අසල්වැසියා තුරුලු කරගෙන හඩා වැළපෙන එය මිනිස් ස්වාභාවය මේ යැයි අපිට කියා දෙන ඓතිහාසික පාඩමකි.

මෙවර ලෝක කුසාලනයට සුපිරි තරු 10 දෙනෙක් රටවල් 10 කට නායකත්වය දෙත් එහි ඉදිරියෙන්ම ආර්ජන්ටිනාව නියෝජනය කරමින් ලයනල් මෙසීද පෘතුගාලය නියෝජනය කරමින් ක්රිස්ටියානෝ රොනාල්ඩෝ, ද වැජබෙයි

ලූකා මොඩ්රික්, ක්‍රොඒෂියාව
ලුයිස් සුවාරෙස්, උරුගුවේ
තියාගෝ සිල්වා, බ්‍රසීලය
Aymen Mathlouthi, Tunisia
යුටෝ නගමොටෝ, ජපානය
Manuel Neuer, ජර්මනිය
කරීමි බෙන්සිමා – ප්‍රංශය
Sergio Busquets, ස්පාඤ්ඤය

උපාලි ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...