මේ උතුරු කොරියානු පාලනයේ 04 වන පරම්පරාවකුත් ඉන්නවා කියන එකද?

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් වූන් ප්‍රථම වතාවට සිය දියණියව ඊයේ (19) ලෝකය ඉදිරියට ගෙන ආවා.
කිම් ජෝන්ග් ගේ පවුල සාමාජිකයෝ ලෝකයට රහසක් වෙලා හිටියේ.

හැබැයි හ්වාසොන්ග් – 17 අන්තර් මහද්වීප බැලැස්ටික් මිසයිලය (ICBM) එක අත්හදා බලන අවස්ථාව සඳහා කිම්⁣ ජොන්ග් පළවෙනි වතාවට සිය දියණියව ලෝකයා ඉදිරියට ගෙන එනවා.

ඉතින් ඇයගේ පැමිණි ලෝක දේශපාලනය ඇතුළේ යම් කතාබහක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. උතුරු කොරියානු පාලනයේ 04 වන පරම්පරාවකුත් ඉන්නවා කියන එක.

උතුරු කොරියාවේ පවුල් පාලනයක් තියෙන්නේ කියලා හැමෝම දන්නවා ඇති.

වාර්තා වෙන විදිහට උතුරු කොරියානු නායකයාට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටිනවා. මේ අතරින් වැඩිමහල් දියණියව මේ විදිහට එක්ක එන්න ඇති කියලයි සඳහන් වෙන්නේ. මේ දියණියගේ නම සඳහන් කරලා නම් නැහැ.
කොහොම වුණත් ⁣ඇයත් තව කෙටි කාලයකින් උසස් අධ්‍යාපනය හමාර කරලා, හමුදා සේවයට එක්වෙලා පසුව පියාගේ අඩි පාරේ ගිහින් රාජ්‍ය පාලනයටත් එකතු වෙයි.

සංජේ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...